කුඩු සලිඳුගේ මුදල් එකතු කළ යුවළක් ලක්ෂ 63ක් සහ හෙරොයින් සමඟ අල්ලා ගනී

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'පානදුර කුඩු සලිඳු'ගේ ජාලයේ මූල්‍ය කටයුතු මෙහෙයවූ ප්‍රධාන පෙළේ සැකකරුවෙකු සහ ඔහුගේ බිරිඳ ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රත්මලාන ගුවන්තොටුපොළ හංදිය අසලදී සිදු කළ මෙම වැටලීමේදී,…

ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියේ ජය එංගලන්තයට

​එංගලන්තය සමඟ පැවති තරග 3කින් යුත් විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. කාඩිෆ්හිදී පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී…

මෙරට ප්‍රථම බැටරි ගබඩා පද්ධතිය සහ ‘දියජනනි’ බලාගාරය විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) අනුරාධපුර ප්‍රදේශයේදී අද පෙරවරුවේ විවෘත කෙරෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි; තද සුළං සහ අකුණු පිළිබඳ අවදානමක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50…

22 වැනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් – විපක්ෂ නායක

රට තුළ ඒකාධිපති ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමට රජය ගෙන යන උත්සාහය පරාජය කළ යුතු බවත්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද දැවැන්ත මරු පහරක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දිට්වා සුළි කුණාටුවෙන් විපතට…