දඹුල්ලේ නව තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක්: ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි!
නවීන පහසුකම්වලින් සමන්විත නව කලාපීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක් දඹුල්ලේ ඉදිකිරීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 129ක් වැය කිරීමට ඇස්තමේන්තු කර ඇති බව නිලධාරීහු පවසති. යෝජිත දඹුල්ල කලාපීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය!-->…











