නාමල් රාජපක්ෂ අද කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (16) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට ලබාදුන් නියෝගයකට අනුව මෙම!-->…













