ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද පළාත් සහ මුලතිව් දිස්ත්‍රික්කය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද (16) මධ්‍යම රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව නිවේදනය කර ඇත.​ඒ අනුව, සවස්…

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කෙරේ

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ තායිලන්තයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය සරුන් චාරොන්සුවන් අතර බැංකොක් නුවරදී විශේෂ සාකක්ඡාවක් පවත්වා තිබේ. එහිදී දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට…

රුමේෂ් තරංගගේ උපකරණවලට වන්දි ගෙවීමට තුර්කි ගුවන් සේවය එකඟ වෙයි

ලෝක ශූර ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලවලට ගුවන් ගමනකදී සිදුවූ හානිය වෙනුවෙන් යෝග්‍ය වන්දි මුදලක් පිරිනැමීමට තුර්කි ගුවන් සේවය (Turkish Airlines) එකඟතාව පළ කර තිබේ. වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන්…

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් කළු විරෝධතාවක්

දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ආරම්භ කළ කළු විරෝධතා සතියට සමගාමීව, ඔවුන් අද (16) මුල් වරට කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කර තිබේ. ආචාර්යවරුන්ගේ දැඩි හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 09 වන දා ද ඔවුහු සංකේත වර්ජනයක…

නාමල් රාජපක්ෂ ලබන 23 වැනි දා දක්වා රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත…