DMT නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සේවාවන් සඳහා පූර්ව දිනයක් වෙන් කරවා ගැනීම අනිවාර්ය කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් ලබා දෙන සියලුම සේවාවන් ලබා ගැනීම සඳහා එළඹෙන සඳුදා (නොවැම්බර් 23) සිට මහජනතාව පූර්ව දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන මහජන සේවාවන් වඩාත් විධිමත් කිරීමේ අරමුණින් මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,430

Leave A Reply

Your email address will not be published. Required fields are marked *