ඊයේත් ගාලු මුවදුර පිටියට මහ සෙනඟක්

ඊයෙත් ගාලු මුවදොරපිටියට විශාල සෙනඟක් රැස්ව සිටියා.
උත්සව සමය මුල් කරගනිමින් කොළඹ නගරය ආලෝකමත් කොට තිබෙන අතර ින් ගාලු මුවදුර පිටියේ විවිධ සැණකෙළි ස්වභාවයක් උසුලනවා
එම නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මහජනතාව රාත්‍රියේ කොළඹට ඇදෙන අතර න් ප්‍රධාන මාර්ග කීපයක්ම එක් මං තීරුවකට ගමන් කිරීමද සකසා තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 1,154

Leave A Reply

Your email address will not be published. Required fields are marked *