උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් වැල්ලව සහ ගනේවත්ත අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇත.​දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ, මාර්ගයේ තත්ත්වය සහ පවතින හානිය පරික්ෂා කර බැලීම සඳහා කාර්මික නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වෙත යවා ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,405

Leave A Reply

Your email address will not be published. Required fields are marked *