ඔක්තෝබර් මාසයටත් ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වන්නේ නැත

ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව, පසුගිය මාසවල පැවති මිල ගණන් මෙම මස සඳහා ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.​වත්මන් මිල ගණන් අනුව කිලෝග්‍රෑම් 12.5ක ප්‍රමිතියෙන් යුත් සිලින්ඩරයක් රුපියල් 4,365කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1,750කි. එමෙන්ම, කිලෝග්‍රෑම් 2.3 කුඩා සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 815ක් ලෙසය.

What's your reaction?

Related Posts

1 of 1,363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *