ඉල්ලීම හේතුවෙන් අද දින දුම්රිය ගමන් වාර 62 ක් ධාවනය වීම අවනිශ්චිතව ඇත

දුම්රිය රියදුරු අසණීප නිවාඩූ වාර්ථා කිරීම හා තවත් දුම්‍ රියන් පිරිසක් ද්විත්ව සේවා වාර වල නොයදන ලෙස ඉල්ලීම හේතුවෙන් අද දින දුම්රිය ගමන් වාර 62 ක් ධාවනය වීම අවනිශ්චිතව ඇත. මේ හේතුවෙන් අද දින කාර්යාලය දුම්රිය හා කෙටි ගමන් දුම්රියයන් අවලංගු වීම් හා ප්‍රමාද වීම් සිදු විය හැකිය.

කලින් ආසන වෙන් කල දුම්රියයන් මෙන්ම රාත්‍රී තැපැල් දුම්රියයන් සඳහා මෙමඟින් බාධාවක් මතු නොවේ.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *