ක්‍රිෂ් නඩුව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණයට

​ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (16) උදෑසන රැගෙන එනු ලැබීය.​අදාළ නඩුව අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව තිබේ. ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි ආරක්ෂාව යටතේ මන්ත්‍රීවරයාව අධිකරණ පරිශ්‍රය වෙත කැඳවාගෙන එන ලදී.​මෙම නඩුවට අදාළ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයේදී තීරණය කිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,381

Leave A Reply

Your email address will not be published. Required fields are marked *