කැළණි ගඟෙන් හමුවූ නාඳුනන මළ සිරුරක් ගැන පරීක්ෂණ

හැන්වැල්ල පොලිස් වසමට අයත් ජල්තර ප්‍රදේශයේ කැළණි ගඟේ තිබී හඳුනා නොගත් පිරිමි මළ සිරුරක් ඊයේ (11) සවස සොයාගෙන තිබේ. හැන්වැල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සිරුර ගොඩගනු ලැබ ඇති අතර, මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන කටයුතු හැන්වැල්ල පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,361

Leave A Reply

Your email address will not be published. Required fields are marked *