කෝට්ටේ රජමහා විහාර පෙරහැරට විපක්ෂ නායක එක්වෙයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික රාජමහා විහාරස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික පෙරහැර මංගල්‍යය ව වීථි සංචාරය කළ අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය.​පෙරහැර ආරම්භයට ප්‍රථම සදාතුක කරඩුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවයට එක් වූ ඒ මහතා, ආගමික වතාවත්වල නිරත වෙමින් ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව, එම අවස්ථාවට එක්ව සිටි ප්‍රදේශවාසීන් සහ බැතිමතුන් මුණගැසී ඔවුන්ගේ සත්ප්‍රසාදය විමසමින් සුහද කතාබහක ද නිරත විය.

What's your reaction?

Related Posts

1 of 1,328

Leave A Reply

Your email address will not be published. Required fields are marked *