ග්‍රෑන්ඩ්පාස්හිදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ලෙයාස් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේදී විශේෂ වැටලීමක් සිදු කර ඇත. එහිදී හෙරොයින් ග්‍රෑම් 772 ක ප්‍රමාණයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙರುವ රුපියල් 75,000 ක මුදලක් සමඟ 38 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.​පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතියි.

What's your reaction?

Related Posts

1 of 1,263

Leave A Reply

Your email address will not be published. Required fields are marked *