ඝාතනය කළායැයි කියූ ඩෑන් ප්‍රියසාද් ජීවතුන් අතර – පොලීසියෙන් නිවරැදි කිරීමක්

ඩෑන් ප්‍රියසාද් මියගිය බවට පළමුව තොරතුරු වාර්තා වුවත් ඔහු මියගොස් නොමැති බවත්, මේ වනවිට බරපතළ තුවාල ලබා ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි..

What's your reaction?

Related Posts

1 of 1,136

Leave A Reply

Your email address will not be published. Required fields are marked *