ආනයන, අපනයන සහ ප්රතිනැව්ගත කිරීම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් හඳුන්වා දෙන ‘ජාතික තනි කවුළු වෙළෙඳ පද්ධතිය’ (National Single Window for Trade) ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත් කර තිබේ.පොල්, කොහු සහ තේ ආශ්රිත නිෂ්පාදන ප්රධාන වශයෙන් ඇතුළත් වන පරිදි සුසංයෝගී පද්ධති කේත (HS Codes) 124ක් ආවරණය වන අයුරින් මෙම නව වෙළෙඳ පද්ධතිය බලාත්මක කර ඇත.



























