නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත්වෙති

අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කිරීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම ධුර සඳහා සුදුසුකම් ලත් පළපුරුදු අධිකරණ සේවා නිලධාරීන් නම් කර ඇති බවයි.​ඒ අනුව, පෙරුමාල් සිවකුමාර්, ආනන්දි කනගරත්නම් සහ ලලිත් කන්නන්ගර යන මහත්ම මහත්මීන් මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,376

Leave A Reply

Your email address will not be published. Required fields are marked *