ප්‍රවීණ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත දිවියෙන් සමුගනී

​ශ්‍රී ලංකීය කලා ක්ෂේත්‍රය තුළ ගීත රචකයෙකු, ගායකයෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙස කැපී පෙනෙන සේවයක් ඉටු කළ ප්‍රවීණ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 69 වන වියෙහි පසුවිය.​සිය සංගීත දිවිය තුළ අමතක නොවන නිර්මාණ රැසක් දායාද කර ඇති ඒ මහතා, “සීතල කැටි ගැසී”, “රොටිය කරවෙලා නෝනේ” සහ “රෑ සඳ පාන ගෙතුලට ගේන” වැනි ජනප්‍රිය ගීත හරහා ශ්‍රේෂ්ඨ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් විය.

What's your reaction?

Related Posts

1 of 1,312

Leave A Reply

Your email address will not be published. Required fields are marked *