බන්ධනාගාරගත භික්ෂූන්ට සිවුරු දැරීමේ අයිතිය පවතියි – අධිකරණ ඇමති

බන්ධනාගාරගත කරනු ලබන බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමේදී චීවරය පැළඳ සිටීමට පූර්ණ අයිතිය පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.​අදාළ නිකාය මගින් චීවරය ඉවත් කරන ලෙස නිල වශයෙන් දැනුම් දෙන තෙක් උන්වහන්සේලාට එම අයිතිය හිමිවන බව, බන්ධනාගාර ආඥාපනත යාවත්කාලීන කිරීමට අදාළ විශේෂ කමිටු වාර්තාව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,378

Leave A Reply

Your email address will not be published. Required fields are marked *