බලංගොඩ කස්සප හිමි ඇතුළු 11 දෙනෙකුට අනුරාධපුර අධිකරණයෙන් ඇප

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස සත්‍යග්‍රහයක නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ රාජාංගනේ සද්ධාරතන හිමි ඇතුළු 11 දෙනෙකු ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.​අදාළ සැකකරුවන් අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *