මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියයයි

මාතර බන්ධනාගාරයේ නේවාසික වාට්ටුවක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන්, රැඳවියෙකු මියයයි.
තවත් රැඳවියන් 11 දෙනෙකුට තුවාල.බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මියගිය රැඳවිය මිදීගම
පදිංචි කරුවෙක් බවයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *