රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.​අද දින අල්ලස් කොමිසම වෙත පැමිණි හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව කොමිසමේ නිලධාරීන් තහවුරු කර ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *