ලබන මාසයේ සිට අභ්‍යාස පොත් මිල 18%කින් පහළට

ලබන මාසයේ සිට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් අඩු කිරීමට තීරණය කර ඇති බව ජාතික පොත් ව්‍යාපාරික සංගමය පවසයි.​මෙවර අයවැය මඟින් ලබාදුන් එකතු කළ අගය මත බදු (VAT) සහනයේ ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත ලබාදීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම සිදුකරන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,422

Leave A Reply

Your email address will not be published. Required fields are marked *