ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය යටතේ දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (09) රාවල්පින්ඩ් හිදී ආරම්භ වේ. මෙරට වේලාවෙන් පස්වරු 6.30ට මෙම රාත්‍රී තරගය ආරම්භ වීමට නියමිතය.​මෙම තරගාවලියේදී පාකිස්ථාන කණ්ඩායම සාහිබිසාදා ෆර්හාන් විසින් මෙහෙයවන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩ්ස් විසින් දරයි. දෙරට අතර මේ දක්වා පැවති විස්සයි විස්ස තරග 30න් පාකිස්ථානය තරග 18ක් සහ ශ්‍රී ලංකාව තරග 12ක් ජයග්‍රහණය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,385

Leave A Reply

Your email address will not be published. Required fields are marked *