හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලගම අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලගම මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ​ප්‍රධාන වශයෙන්ම, පවතින නඩුවක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවකට අනුව ඔහු අල්ලස් කොමිසම මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,367

Leave A Reply

Your email address will not be published. Required fields are marked *