කිරිබත්ගොඩ ගින්නක් නිසා නුවර පාර වසා දමයි: විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම්දීමක්

කිරිබත්ගොඩ නගරයේ වෙළඳසැලක හටගත් හදිසි ගින්නක් හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය පවසයි. ගින්න පාලනය කර තත්ත්වය සමනය කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,150

Leave A Reply

Your email address will not be published. Required fields are marked *