ගල්කිස්ස බඩෝවිටට පොලිස් මුරපොළක්

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත බඩෝවිට නව පොලිස් මුරපොළ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ආරාධනයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ගරු ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සුරතින් අද 01 දින විවෘත කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,368

Leave A Reply

Your email address will not be published. Required fields are marked *