ගෝලීය උද්ධමනය මධ්‍යස්ථ වනු ඇතැයි මහ බැංකු අධිපති කියයි.

දියුණු ආර්ථික වල ශ්‍රම වෙළඳපොළ පීඩනය පහව යාම මෙන්ම, අපේක්ෂිත බලශක්ති මිල අඩුවීම හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉදිරියේ දී මධ්‍යස්ථ වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා. ඒ ආසියානු සංවර්ධන බැංකුව හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධව පැවැත්වූ සාර්ව ආර්ථික සමුළුව අමතමින්. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සම සත්කාරකත්වය දැරුවා.

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *