ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (12) පස්වරු 1.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වීමට නියමිතව ඇත්තේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් බව වාර්තා වේ.



























