ජාතික ජන බලවේගයේ ගොවි රැලියක් අද පොළොන්නරුවේදී

ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් ගොවි රැල අද (12) පස්වරු 4.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව දීපා උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ තේමාව යටතේ දිවයින පුරා සංවිධානය කෙරෙන ජනතා රැළි මාලාවේ එක් අදියරක් ලෙස මෙම ගොවි රැල පැවැත්වේ.

What's your reaction?

Related Posts

1 of 1,328

Leave A Reply

Your email address will not be published. Required fields are marked *