හිටපු අමාත්ය ජී.එල්. පීරිස් මහතා අද (20) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. ඔහු විදේශ අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ පවත්වන ලද විශේෂ රැස්වීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.