මෙරට බස් ගාස්තු සියයට 12ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන ජූලි මස 5 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව ගාස්තු සංශෝධනය බලාත්මක කිරීමට නියමිතය.මෙම මිල ඉහළ දැමීමත් සමඟ දැනට පවතින සාමාන්‍ය බස් ගාස්තු ද සංශෝධනය වන අතර, මේ දක්වා රුපියල් 30ක් ලෙස පැවති අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා ඉහළ යනු ඇතැයි වාර්තා වේ.

























