ඥානසාර හිමිට එරෙහි නඩුව ඔක්තෝබර් 23 දක්වා කල් යයි

ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ අද (06) කැඳවනු ලැබීය. එහිදී කරුණු සලකා බැලූ විනිසුරුවරයා, අදාළ නඩුව ලබන ඔක්තෝබර් 23 වැනි දින යළි කැඳවන ලෙස නියෝග කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *