ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන ප්‍රධාන තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17 කින් ඉහළ නංවා ඇති බව නිවේදනය කර තිබේ. මෙම නව මිල සංශෝධනය අද (29) දින සිට ක්ෂණිකව ක්‍රියාත්මක වන බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.