දුඹුරු සීනි කන එක අඩුවෙලා

මෙරට දුඹුරු සීනි අලෙවි වන්නේ, 55% ක ප්‍රතිශතයක් පමණක් බව, ලංකා සීනි සමාගම පවසයි.

ආනයනික සුදු සීනි පරිභෝජනය ඉහළ යෑම හේතුවෙන් මෙම තත්වය උද්ගතවී ඇති බව සමාගම පෙන්වාදෙයි.

මෙම තත්ත්වය මත ලංකා සීනි සමාගම විශාල අර්බුදයකට මුහුණ පා තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 1,168

Leave A Reply

Your email address will not be published. Required fields are marked *