නාමල් රාජපක්ෂ දෙසැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් (Airbus) ගනුදෙනුවට අදාළ නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළඹෙන දෙසැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,430

Leave A Reply

Your email address will not be published. Required fields are marked *