නාමල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත් කරයි

නාමල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත් කර තිබෙනවා.

එම පක්ෂයේ විධායක කමිටු රැස්වීම අද පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී පැවැත්වුණා.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක පැවසුවේ එහිදී මෙම තීරණය ගත් බවයි.

මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හෙබවූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්

What's your reaction?

Related Posts

1 of 1,262

Leave A Reply

Your email address will not be published. Required fields are marked *