නීතිඥවරියකට තර්ජනය කළ කඩුවෙල නගරාධිපතිගේ ආරක්ෂක නිලධාරියා ඇප මත මුදාහැරේ

කාන්තා නීතිඥවරියකට තර්ජනය කිරීම සහ බිය ගැන්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා නියෝග කළේය. අදාළ නීතිඥවරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,146

Leave A Reply

Your email address will not be published. Required fields are marked *