ප්‍රදේශ කිහිපයකට තද අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු අනතුරු සිදුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.​මධ්‍යම, සබරගමුව, උතුරු-මැද, නැගෙනහිර, උතුරු, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයට මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති අතර එය හෙට (21) පූර්වාහ්න 01.30 දක්වා බලපැවැත්වේ.​වැසි පවතින අවස්ථාවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,387

Leave A Reply

Your email address will not be published. Required fields are marked *