පාන් සහ බේකරි කෑම මිල ඉහළට

​අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

What's your reaction?

Related Posts

1 of 1,402

Leave A Reply

Your email address will not be published. Required fields are marked *