පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ

​’ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද දින ඉදිරිපත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,376

Leave A Reply

Your email address will not be published. Required fields are marked *