පිටකොටුවේ රතු පල්ලිය අසල ගින්නක්

පිටකොටුවේ ප්‍රධාන වීදියේ රතු පල්ලිය අසල වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 4ක් පිටත් කර යවා ඇති බව ගිනි නිවන හමුදාව පවසනවා.

What's your reaction?

Related Posts

1 of 1,324

Leave A Reply

Your email address will not be published. Required fields are marked *