බඩල්ගම මා ඔයේ දිය නෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට

බඩල්ගම ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය තරුණියක සහ තරුණයෙකු හදිසියේ ඇතිවූ සැඩ පහරකට හසුව අතුරුදන් වීමෙන් පසු ඔවුන්ගේ මළ සිරුරු සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.​අදාළ පිරිස දිය නෑමට ගොස් සිටියදී හටගත් මෙම හදිසි උදාවත් සමඟ ඔවුන් ගසාගෙන ගොස් අතුරුදන්ව තිබුණි. සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා ගැනීමට මේ වන විටත් පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,339

Leave A Reply

Your email address will not be published. Required fields are marked *