බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් ‘නිල් නිවේදනයක්’ ඉල්ලයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අන්තර්ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) හරහා ‘නිල් නිවේදනයක්’ නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කරයි.​ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් අවභාවිත කළ බවට වන විමර්ශන ඇතුළු චෝදනා කිහිපයක් පදනම් කරගනිමින් මෙම පියවර ගෙන තිබේ. අදාළ නීතිමය හා විමර්ශන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා මෙම අන්තර්ජාතික සහයෝගය අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,339

Leave A Reply

Your email address will not be published. Required fields are marked *