භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට දින

රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා සිදු කිරීමට නියමිතයි.

මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.

එසේම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 67,500 සහ දින 364 කින් කල් පිරෙන මිලියන 10,000ක බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

What's your reaction?

Related Posts

1 of 1,146

Leave A Reply

Your email address will not be published. Required fields are marked *