මැතිවරණ නීති සංශෝධන යෝජනා භාරගැනීම ජූලි 15 දක්වා

පළාත් සභා හැර සෙසු මැතිවරණ නීති සමාලෝචනය කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත යෝජනා ඉදිරිපත් කිරීමේ කාලය එළඹෙන ජූලි මස 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරයි. මහජනතාවට සහ අදාළ පාර්ශ්වයන්ට මේ පිළිබඳ තමන්ගේ අදහස් හා යෝජනා ලිඛිතව කාරක සභා ලේකම්වරයා වෙත තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ යොමු කිරීමට අවස්ථාව සලසා දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,171

Leave A Reply

Your email address will not be published. Required fields are marked *