මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් ඉවත් කෙරේ

​මීට පෙර බලශක්ති අර්බුදය පාලනය කිරීම සහ රාජ්‍ය වියදම් පාලනය කිරීමේ අරමුණින් මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සඳහා පනවා තිබූ ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් ලිහිල් කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව, මින් පෙර පැවති ඉන්ධන සීමා කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර ඇති අතර, මේ හරහා අදාළ පාර්ශ්වයන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිදහසේ ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,225

Leave A Reply

Your email address will not be published. Required fields are marked *