ලබන සතියේ සිට බැංකු ගනුදෙනුවලට TIN අංකය අනිවාර්යයි

ලබන නොවැම්බර් 2 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බැංකු සහ මුල්‍ය ගනුදෙනු සඳහා පුද්ගලික බදු ගෙවන්නාගේ හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.​නොවැම්බර් 1 වනදා සිට බලාත්මක වන නව රෙගුලාසිවලට අනුකූලව මෙම පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතා ප්‍රකාශ කළේය.​ඒ අනුව ඉදිරියේදී නව බැංකු ගිණුම් ආරම්භ කිරීම සහ යම් යම් මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේදී අදාළ TIN අංකය ඉදිරිපත් කිරීමට ජනතාවට සිදුවනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,402

Leave A Reply

Your email address will not be published. Required fields are marked *