ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුව සමූහ වශයෙන් ඉල්ලා අස්වෙයි

කරුණු කිහිපයක් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සියලුම සාමාජිකයන් අද (27) දින සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.​තම ඉල්ලා අස්වීමේ ලිපිය ඔවුන් විසින් අද දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිල වශයෙන් යොමු කර ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,381

Leave A Reply

Your email address will not be published. Required fields are marked *