සංවිධානාත්මක අපරාධකරු ‘කුඩු රොෂාන්’ සීඅයිඩී දැලේ!

මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘කුඩු රොෂාන්’ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,095

Leave A Reply

Your email address will not be published. Required fields are marked *