සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

​හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර විසින් ඉදිරිපත් කරන ලද ඇප අයැදුම්පත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.​මෙහිදී අදාළ නඩුව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු අගෝස්තු මස 12 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,262

Leave A Reply

Your email address will not be published. Required fields are marked *